Back Cover
Look Inside

Lowama Mawithakala Vishmitha Mehayuma (Chile)

ලොවම මවිතකළ විශ්මිත මෙහෙයුම


  • Language: Sinhala
  • Pages: 45
  • First Edition: 10th May 2021
  • ISBN No: 978-624-97764-0-1
  • Published By :Kathru Publication,Agalawatta

LKR 140.00

Out of stock

SKU: Lowama Mawthakala Vishmitha Mehayuma (Chile) Categories: , ,

ලොවම මවිතකළ විශ්මිත මෙහෙයුම


අතීතයේ සිදුවූ ඉතිහාස ගත වූ ලොවම මවිත කළ සත්‍ය විශ්මිත සිදුවීමක් ගැන දැනගැනීමට ජනාසයිති අයයක් සිටීමත් එයද විශ්මයට කරුණකි. එටන් සිදුවීමක් 2010 – අසගෝස්තු මස 05 වෙනි දින දකුණු ඇමරිකාවේ පිහිටි චිලී දේශයෙහි සිදු විය. එම සිදුවීම විවකට ලෝකවාසීන්ගෙන් වැඩි පිරිසක් දනී. එහෙත් එදා ළමා වියෙහි පසු වූ අය මෙය නොදනී. එබැවින් එම සිදුවීමට දැනට අවුරු 13ක් සපිරි ඇති බැවින් ඔවුන්ටද මෙය දැන ගැනීමට මහඟු අවස්ථාවක් යැයි මම සිතමි. විලි දේශයේ ඇටකාමා කාන්තාරයේ පිහිටී සැන්ජෝස් නැමැති තඹ හා එන් ආකාරයෙහි සේවය කළ පතල් කම්කරුවන් 33 පදනෙක්, පතල කඩා වැටීම නිසා මීටර් 700 පමණ ගැඹුරේ වර්ග අඩි 540 පමණ කුඩා ඉඩක පුරා දින 69ක් සිරවී සිටින ලදී. ඔවුන් බේරා ගැනීමට චිලී බළධාරීන් හා ඇමරිකා නාසා ආයතනය එක්ව දියත්කාවූ යෝධ මෙහෙයුම් ගැන එදා පළවූ පුවත්පත්, වෙනත් ජනමාධ්‍ය හා අන්තර් ජාලය ඔස්සේ ලබා ගත් නිවැරදි තොරතුරු වලට අනුව මෙම කෘතිය පළමුව සිංහල බසින් එළිදැක්වීමට සුදැකීම ගැන මම ඉහත් සතුටුවමි. තවද ධම්ම කෘතිය කියවීමෙන් කෙනෙකුගේ ආත්ම විශ්වාසය හා ධෛර්යය වර්ධනය වනු ඇතැයි මම සිතමි. මෙම කෘතිය පිළිබඳව ඔබේ අදහස් මම් අගය කොට සළකමි.

Weight 0.1 kg
Dimensions 15 × 21 × 0.5 cm
Author

M.H.M Zaneer

Publisher

Kathru Prakashana

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.