Back Cover
Look Inside

Link Language Tamil | Grade 06

දෙවන බස දෙමළ | 06 වන ශ්‍රේණිය


  • Language: Tamil & Sinhala
  • First Edition: October 2023
  • Pages: 116+viii
  • ISBN No: 978-624-5718-33-7
  • Publishers: ReadMore Publication, Colombo
  • Distributers: Islamic Book House, Colombo

LKR 750.00

In stock

SKU: Link Language Tamil | Grade 06 Categories: , , ,

දෙවන බස දෙමළ | 06 වන ශ්‍රේණිය


2015 වසරේ සිට හඳුන්වා දෙනු ලැබූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මත පදනම් වූ නව විෂය නිර්දේශය සහ ගුරු අත්පොත මුල්කරගෙන සපාදනය කරනු ලැබී තිබේ. එහිදී අදාළ ශ්‍රේණිහු සිංහල මාධ්‍ය දරුවන්ගේ දෙමළ භාෂා කුසලතාවය වර්ධනය කිරීමට හැකිවන අයුරින් මෙම පොත් සියල්ල ප්‍රාමාණුකූලව සකස් කොට ඇත්තෙ මෙම ග්‍රන්ථයේ සෑම පාඩමක් හරහාම වචන නැවත නැවත භාවිතා කෙරෙන අයුරින් අනස කිරීම හරහා එම පාඩමේ වචන මතක තබා ගැනීමටත් පාඩම සරලව අවබෝධ කරගෙන විෂය තුළ ඇල්මක් ඇති කිරිමටත් අවශ්‍ය පසුබිම් සකස් කර දී තිබීම මෙම ග්‍රන්ථයේ තිබෙන සුවිශේෂී ලක්ෂණයන් වෙයි. විෂයට අදාළව දෙබස්, තතා කිරීමට අවශ්‍ය අතනස ලබාදීම එම දෙබස් තේරුම් කරගැනීමට අවශ්‍ය උපකාරක වචන කියවීමට සැළස්ම ඒ හරහා දෙම්ද පනනය නිවැරදිව භාවිතා කිරීමට අවශ්‍ය මූලික කරුණු පැහැදිලි කොට තිබේ. මෙම විෂය ඉගෙන ගන්නා දරුවන්ට උපකාරක පොතක් වශයෙන් ද දෙමාපියන්ට සහ ගුරුවරුන්ට මෙම විෂය තුළ දරුවන්ට මග පෙන්වීමට හැකිවන අයුරින් ද මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.විශේෂයෙන් මෙම පොත් දරුවන්ගේ දෙමළ පෙළ පොතක් හා වැඩ පොතක් ලෙස ද භාවිතා කිරීමට සුදුසු පරිදි සකස් කොට තිබේ.

Weight 0.19 kg
Dimensions 25 × 17.5 × 0.5 cm
Author

M.R.M. Hamza

Publisher

ReadMore Publication

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.