Back Cover
Look Inside

Link Language Tamil | Grade 01

දෙවන ජාතික භාෂාව දෙමළ | 01 වන ශ්‍රේණිය


  • Language : Tamil & Sinhala
  • Third Edition : September 2023
  • Pages : 44+viii
  • ISBN : 978-955-780-694-5
  • Publishers : ReadMore Publication, Colombo.
  • Distributors : Islamic Book House, Colombo.

LKR 550.00

In stock

SKU: Link Language Tamil | Grade 01 Categories: , , ,

දෙවන ජාතික භාෂාව දෙමළ | 01 වන ශ්‍රේණිය


1 වන ශ්‍රේණියට අදාලව සම්පාදනය කර තිබෙන මෙම ග්‍රන්ථය ප්‍රාථමික අංශයට 2006 වසරේ සිට හඳුන්වාදෙනු ලැබූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මත පදනම් වූ නව විෂය නිර්දේශය සහ ගුරු අත්පොත මුල් කුරගෙන සම්පාදනය කදුම් එහිදී අදාල ශ්‍රේණිවල සිංහල මාධ්‍ය දරුවන්ගේ දෙමළ භාෂා කුසලතාවය වර්ධනය කිරීමට හැකිවන අයුරින් මෙම පොත් සියල්ල ක්‍රමාණුකූලව සකස් කොට ඇත්තෙමි

මෙම ග්‍රන්ථය මගින් දෙමළු වචන හා සරල වාක්‍යයන් නිවැරදිව භාවිතා කිරීමය අවශ්‍ය මුලික කරුණු පැහැදිලි කොට තිබේ. එහිදී දෙමළ වචන නිවැරදිව ශබ්ද කිරීම මුලික අකුරු හඳුනාගැනීම ඒවාහි ශබ්ද රටා වටහා ගැනීම ඇතුළුව සෑම පාඩමක් හරහාම වචන නැවත නැවත භාවිතා කෙරෙන අයුරින් අනස් කිරීම හරහා එම වචන මතක තබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දීම මෙම ග්‍රන්ථ වල තිබෙන සුවිශේෂි ලක්ෂණයන් වෙයි.

මෙම විෂය ඉගෙන ගන්නා දරුවන්ට උපාකරයක් වශයෙන්ද දෙමාපියන්ට සහ ගුරුවරුන්ට මෙම විෂය තුළ දරුවන්ට මග පෙන්වීමට හැකිවන අයුරින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබේ. විශේෂයෙන් මෙම පොත් දරුවන්ගේ දෙමළ පෙළපොතක් හා වැඩපොතක් ලෙසද භාවිතා කිරීමට සුදුසු පරිදි සකස් කොට තිබේ.

Weight .25 kg
Dimensions 30 × 21.5 × .8 cm
Author

M.R.M. Hamza

Publisher

ReadMore Publication

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.