Kandy Mahal

කැන්ඩි මහල්


  • Language: Sinhala
  • Fourth Edition: August 2022
  • Pages: 494
  • ISBN: 978-955-31-2353-4
  • Publishers: Sarasavi Publishers.

LKR 1,950.00

Only 1 left in stock

SKU: Kandy Mahal | කැන්ඩි මහල් Categories: ,

කැන්ඩි මහල්


මේ සිංහල හෝ දෙමළ, මලයාලි,තෙලිඟු, මරාති හා යුරෝපීයපවුල් වල කතා අලංකාරයයි.දෙමළ වූ සිංහල මිනිසුන්ගේ දකතා මාත්‍රා මිශ්‍රණයයි. ගම්වැදීදුනුකාර හමුදාවලට බැඳී සිටි අපේ මුතුන් මිත්තන්ගේ නම්
ගම් වෙනස් වීමේ විචිත්‍රත්වයයි.

මේ බිංදු බිංදු සිංදුවතියක් බඳු නැන්සිනාගේ කතාවයි. මේ මරිය පොරලෙන්තිනා වංශවත් ස්ත්‍රියකවීමේ සිදුවීම් දාමයයි.

මේ කෝපි වගාව ආරම්භක සමයේ චිත්‍රයයි. මේ කොළඹ, යාපනය හා මහනුවර මිනිසුන් හා යටත් විජිත පාලනයේ සියුම් ගැටුම් දාමයක ප්‍රබන්ධයයි.

Weight 0.560 kg
Dimensions 21 × 15 × 2.5 cm
Author

Sunethra Rajakarunanayake

Publisher

Sarasavi Publishers

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.